+94 76 826 1100
No. 145, 11th Lane, Sarabhoomi Residencies, Madapatha Road, Piliyandala
info@olslanka.com
ජර්මන් භාෂාව B2 පාඨමාලාව (B2 Course) 🇩🇪
• පළමු දින නොමිලේ සැසිය 2025 මැයි 04 වන දා පැවැත්වූවා.
• පන්තිය නිල වශයෙන් 2025 මැයි 25 වනදා ආරම්භ වේ.
• පන්ති පැවැත්වෙන ආකාරය: මාර්ගගත (Online via Zoom)
• කාලය: මාස 06 යි
• මෙම පන්තියට සහභාගි වීම සදහා ඔබට A1, A2, B1 දැනුම අවශ්‍ය වේ.
• මෙහි දකුණු පස ඇති පලමු දින සැසියේ පටිගත කිරීම නැරඹීමෙන් පසු පන්තියට දිගටම සහභාගී වීමට කැමති නම් මුළු මුදල හෝ මූලික වශයෙන් රැ. 39900 ගෙවා පන්තියට සම්බන්ධ විය හැක.
නැතිනම් පහත අංකයෙන් අප හා සම්බන්ධ වන්න WhatsApp - https://wa.me/+94768261100
• පන්තිය ආරම්භ වී සතියක කාලයක් තුළ නව සිසුන්ට පන්තියට සම්බන්ධ වීමට හැකියාව ඇත.
✅ මීලග පළමු දින නොමිලේ පැත්වෙන සැසියට සම්බන්ධ වෙන්න පහතින් ඇති link එක click කරන්න! 👇
https://chat.whatsapp.com/KdRnWN3rIQUJFFlxxvQlom
Online Language School
+94 76 826 1100